2024 මාර්තු 04, පෙ.ව. 12:04
අද (04) සිට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව හරහා ලබා ගන්නා සේවාවන් ඩිජිටල් ක්‍රමවේදයකට සිදු කෙරෙයි.
ඒ බව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළා.
අද (04) සිට දිවයිනේ පිහිටි ඕනෑම මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු කාර්යාලකින් සේවාවන් ලබාගැනීම සඳහා දිනයක් සහ වේලාවක් කලින් වෙන්කර ගැනීම අනිවාර්ය බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ මහතා පැවසුවා.
ඒ මහතා මේ බව කියා සිටියේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ය.
ඒ සඳහා ස්වයංක්‍රීය දුරකථන අංකයක් හා වෙබ් අඩවියක් හඳුන්වා දි ඇත.
011 2 117 116 යන දුරකථන අංකය හරහා මෙන්ම www.dmtappointments.dmt.gov.lk යන වෙබ් අඩවිය හරහා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සේවාවන් ලබාගැනීම සඳහා දිනයක් සහ වේලාවක් වෙන්කර ගැනීමේ හැකියාව පවතියි.
2026 සැප්‍තැම්‍බර් 01, ප.ව. 1:15
2026 සැප්‍තැම්‍බර් 01, පෙ.ව. 11:00
2026 සැප්‍තැම්‍බර් 01, පෙ.ව. 10:16
2026 සැප්‍තැම්‍බර් 01, පෙ.ව. 12:36
2026 සැප්‍තැම්‍බර් 01, පෙ.ව. 12:16
01-09-26
01-09-26
28-08-26
28-08-26
24-08-26
24-08-26
23-08-26
23-08-26
21-08-26
21-08-26
21-08-26
21-08-26
20-08-26
20-08-26
19-08-26
19-08-26
18-08-26
18-08-26
15-08-26
15-08-26
15-08-26
15-08-26
14-08-26
14-08-26