2024 මාර්තු 03, ප.ව. 11:55
දකුණුදිග රුසියාවේ ඉන්ගුශේතියා ජනරජයේ කරබුලාක් නම් නගරයක සිදුවූ මෙහෙයුමකදී ISIS ත්‍රස්තවාදීන් යයි සැකකෙරෙන සයදෙනකු මරාදැමීමට ආරක්ෂක අංශ සමත්ව තිබෙනවා.
නිවාස සංකීර්ණයක සැඟව සිටි එම පිරිස වටලා ප්‍රහාර අරඹා ඇත්තේ මාර්තු 2 වනදා සවස 7.30 ට පමණයි.
මාර්තු 3 ඉරිදා උදෑසන වනවිට මෙහෙයුම අවසන්වූ බවයි සඳහන් වන්නේ.
ඉන්ගුශේතියාව යනු චෙච්නියාවට යාබදව පිහිටි ප්‍රදේශයක් වනවා.
2026 ජූලි 21, ප.ව. 8:24
2026 ජූලි 21, ප.ව. 8:10
2026 ජූලි 12, ප.ව. 3:10
2026 ජූලි 12, ප.ව. 2:55
2026 ජූලි 08, පෙ.ව. 10:46