2024 මාර්තු 06, පෙ.ව. 12:17
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් විශේෂ දැනුම්දීමක් සිදු කළා.
ඒ අද (06) දිනයේ භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් සිදු කරන බවයි.
එහිදී රුපියල් මිලියන එක් ලක්ෂ 60,000ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසි කිරීම සිදු වෙනවා.
ඒ අනුව දින 91කින් කල්පිරෙන රුපියල් මිලියන 40,000ක, දින 182කින් කල්පිරෙන රුපියල් මිලියන 60,000ක සහ දින 364කින් කල්පිරෙන රුපියල් මිලියන 60,000ක භාණ්ඩාගාර බිල්පත් මෙහිදී වෙන්දේසි කෙරෙනු ඇත.
2025 ඔක්‍තෝබර් 24, පෙ.ව. 9:05
2025 ඔක්‍තෝබර් 23, ප.ව. 2:47
2025 ඔක්‍තෝබර් 23, ප.ව. 2:18
2025 ඔක්‍තෝබර් 22, ප.ව. 4:00
2025 ඔක්‍තෝබර් 22, පෙ.ව. 10:27
24-10-25
24-10-25
24-10-25
24-10-25
24-10-25
24-10-25
24-10-25
24-10-25
23-10-25
23-10-25
23-10-25
23-10-25
23-10-25
23-10-25
23-10-25
23-10-25
23-10-25
23-10-25
23-10-25
23-10-25
22-10-25
22-10-25
22-10-25
22-10-25