2024 මාර්තු 21, ප.ව. 12:47
පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සහාව හෙවත් කෝප් කමිටුවේ සාමාජිකත්වයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා ඉවත් වීමට තීරණය කර තිබෙනවා.
ඒ බව ඔහු පාර්ලිමේන්තුවේ දී කියා සිටියේ.
කෝප් කමිටුවේ සභාපති ධුරයට රෝහිත අබේගුණවර්ධන මන්ත්‍රීවරයා පත් කිරීමෙන් අනතුරුව එහි සාමාජිකයන් එකින් එක ඉල්ලා අස් වන තත්ත්වයක් උදා වී ඇති අතර ක්මේ වන විට මන්ත්‍රීවරු 11ක් සාමාජිකත්වයෙන් ඉවත් වී තිබෙනවා.
2026 අගෝස්තු 01, පෙ.ව. 2:44
2026 ජූනි 25, පෙ.ව. 9:09
2026 මැයි 25, පෙ.ව. 11:20
2026 මැයි 22, ප.ව. 1:09
2026 මැයි 22, ප.ව. 12:42
04-09-26
04-09-26
04-09-26
04-09-26
26-08-26
26-08-26
25-08-26
25-08-26
24-08-26
24-08-26
24-08-26
24-08-26
24-08-26
24-08-26
18-08-26
18-08-26
17-08-26
17-08-26
16-08-26
16-08-26
12-08-26
12-08-26
10-08-26
10-08-26