2024 මාර්තු 22, පෙ.ව. 12:02
ඇය නමින් රශිපබා සන්දීපනි.
ඇය ගැන බොහෝ දෙනෙක් අදුනන්නේ ලංකාවේ ඩිම්පල් ක්වීන් කියලා.
ඉතින් ඇය සැබවින්ම ලස්සනයි. ඇය මෙරට රංගන ශිල්පිණියක්.
ඇය රංගන ක්ෂේත්‍රයේ වගේම නිවේදන ක්ෂේත්‍රයෙත් කටයුතු කරනව.
ඇයට බොහෝ දෙනෙක් ආදරය කරන්නේ ඇගේ රූපයේ තියන අපූර්වත්වය නිසාමයි.
ඉතින් ඇය නම් කියන්නේ ඇගේ රූපය ඇගේ ජීවිතේට ලැබුණු ආශිර්වාදයක් කියලා.
ඉතින් සමහර අය ඇය ශිල්පා වගේ කියනවලු. ඒ වගේම තවත් සමහර අය එයා දීපිකා වගේ කියනවලු.
ඉතින් කොහොම වුණත් ඇය නම් සැබැවින්ම ලස්සනයි.
ඇය ඇත්තටම සුරූපී තාරකාවක්.
ඒ හිනාව ඒ රූපය ඇත්තටම ඉන්දීය සිනමා තිරයට ගොඩක් ගොඳින් ගැලපෙනවා.
ඉතින් ඇයට ඒ භාග්‍ය උදා වුණේ මීට කාලෙකට කළින්.
කොහොම වුණත් දැන් ඒ හීනය මල්ඵලගැන්විලා.
රශී මේ සතුටෙන් කියන්නේ අන්න ඒ ගැන.
ඉතින් ඇය නිලියක් විදිහට මේ වගේ අත්දැකීමක් ලබාගන්න ගොඩක් කැමැත්තෙන් හිටපු තාරකාවක්.
ඒ ආසාව හිතනවාට හොඳින් ඉටු වෙලා.
ඇය දැන් ඒ සතුට විඳිනගමන්.
මේ ඒ ගැන ඇය කිවූ කතාවයි.
ජනප්‍රිය රංගන ශිල්පී ප්‍රභූ දේවා සමඟ ඔහුගේ නවතම චිත්‍රපටකට සම්බන්ධ වුණු රශී ඒ අවස්ථාව උදාවිම නිසාම සතුටෙන් පිරී ගිහින්ලු.
එවැනි ගෞරවනීය, නිහතමානී කලාකරුවෙක් එක්ක එකට රංගනයෙන් දායක වෙන්න ලැබීම ඇත්තටම ඇයට වාසනාවක්ලු.
කොහොම වුණත් දැන් මේ චිත්‍රපටයේ සංගීතපට නිකුත් වෙන්න පටන් අරන්.
Musasi චිත්‍රපටය ඇගේ ඒ හීනය සැබෑ කරලා.
2026 ජනවාරි 27, පෙ.ව. 12:09
2026 ජනවාරි 26, ප.ව. 1:07
2026 ජනවාරි 26, පෙ.ව. 12:24
2026 ජනවාරි 26, පෙ.ව. 12:12
2026 ජනවාරි 25, ප.ව. 9:44
27-01-26
27-01-26
27-01-26
27-01-26
26-01-26
26-01-26
26-01-26
26-01-26
26-01-26
26-01-26
26-01-26
26-01-26
26-01-26
26-01-26
26-01-26
26-01-26
26-01-26
26-01-26
26-01-26
26-01-26
26-01-26
26-01-26
25-01-26
25-01-26