hit counter

2026 මාර්තු මස 12 වන බ්‍රහස්පතින්දා

2024 මාර්තු 23, පෙ.ව. 12:50


රුසියාවේ අගනුවරට බිහිසුණු ත්‍රස්ත ප්‍රහාරයක්

රුසියාවේ මොස්කව් නගරයේ නාට්‍ය ශාලාවක සිදුකළ ත්‍රස්ත ප්‍රහාරයකින් ආසන්න වශයෙන් පුද්ගලයින් 40ක් පමණ මියගොස් ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.

එම ප්‍රහාරය එල්ලවන අවස්ථාවේ එම නාට්‍ය ශාලාවේ නර්තන තරගාවලියක් පැවැත්වෙමින් තිබූ බව සඳහන්ය.

කැලෑ සටන් ඇඳුම් ඇඳගත් සන්නද්ධ පුද්ගලයින් තිදෙනෙකු වෙඩි තබමින් එම ශාලාවට ඇතුළ්වන අයුරු දැක්වෙන වීඩියෝ  මේ වනවිට සමාජ මාධ්‍ය සංසරණය වෙයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: