hit counter

2024 මැයි මස 14 වන අඟහරුවාදා

2024 මාර්තු 24, පෙ.ව. 12:04



උමාලි තිලකරත්න කියලා කියන්නේ ලංකාවේ රංගන ක්ෂේත්‍රය තුල සිටින අති දක්ෂ නිලියක්.

හැකියාවන් රැසකගෙන් පිරිපුන් නිලියක් තමයි ඇය.

ඒ වගේම ඇය ඉතාමත් නිහතමානී සොදුරු හදවතක් තියෙන අහිංසක යුවතියක් බව හැමෝම දන්නා කරුණක්.

ලංකාවේ ප්‍රේක්ෂකයින් ඇයට බොහෝ සේ ආදරය කරනවා.

උමාලි කාලයක් පුරාවටම නිහඩව තමයි හිටියේ.

පළමු විවාහයෙන් වෙන්වීමත් සමග උමාලි ඉතාමත් නිහඩව තනිවම ජීවිතය ගත කරා.

ඇය තවමත් මේ ක්ෂේත්‍රය තුල ඉන්න ජනප්‍රියම චරිතයක්.

හැම වෙලාවකම සරලව නිදහසේ ජීවත් වෙන්න කැමැති උමාලිගේ වටේ එකතුවෙලා ඉන්නේ ඇය වගේම යාළුවෝ පිරිසක්.

මේ කියන්න යන්නේ අන්න ඒ ගැන කතාවක්.

පසුගිය සතියේ දවසක උමාලිගේ උපන්දිනයේ යෙදිලා තිබ්බා කියන එක ඕගොල්ලෝ හැමෝම දන්නා කාරණයක් නේ.

ඉතින් ඒ වෙනුවෙන් ඇයව මේ පුදුම කරලා තියෙන්නේ ඇයම ආදරය කරන යාළුවෝ පිරිසක් ලු.

ගොඩක් ලස්සනට හදලා තියන ඒ උපන්දින කේක් එක නම් ඇත්තටම උමාලිටම ගැලපෙනවා නේද කියලා බලන්නකෝ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: