hit counter

2026 මැයි මස 05 වන අඟහරුවාදා

2024 මාර්තු 28, පෙ.ව. 12:02



රාත්‍රී කාලයේදී රථවාහන දඩ පත් ගෙවීමේ පහසුකම සදහා දිවයින පුරා පිහිටි තැපැල් කාර්යාල 37ක් විවෘතව තබන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සදහන් කරයි.

ඒ අනුව තැපැල්පති එස්.ආර්.ඩබ්ලිව්.එම්.ආර්.පී.සත් කුමාර විසින් දිවයින පුරා විවෘතව තබන තැපැල් කාර්යාලය ලේඛනය ඉදිරිපත් කර ඇත.

කෙසේ වෙතත් රජයේ නිවාඩු දින, සෙනසුරාදා සහ ඉරිදා රාත්‍රි කාලයේදී රථවාහන දඩ පත්‍රිකා භාරගැනීම සිදු නොකරන බවද සදහන් කරයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: