2024 මාර්තු 28, පෙ.ව. 10:42
කූරගල රජමහා විහාරයේ කළ ප්‍රකාශයක් නිසා, මුස්ලිම් ප්‍රජාවගේ ආගමික විශ්වාසවලට නින්දා කළ බවට චෝදන ලැබ සිටින බොදුබල සේනා සංවිධාධනයේ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට වසර හතරක බරපතල වැඩ සහිත සිර දඬුවමක් නියම කිරීමට කොළඹ මහාධිකරණය තීන්දු කර තිබෙනවා.
ඒ වසර දෙකක සිර දඬුවම් දෙකක් ලෙස ක්‍රියාත්මක වන ආකාරයටයි.
මෙම නඩුවට අදාළව ඥානසාර හිමියන්ට එරෙහිව අධිචෝදනා බාර දුන්නේ, ඉකුත් 2020 වසරේ ඔක්තෝබර් 21 වැනි දා යි.
2025 සැප්‍තැම්‍බර් 11, පෙ.ව. 9:59
2025 සැප්‍තැම්‍බර් 10, ප.ව. 3:59
2025 සැප්‍තැම්‍බර් 10, ප.ව. 1:51
2025 සැප්‍තැම්‍බර් 10, පෙ.ව. 10:41
2025 සැප්‍තැම්‍බර් 09, පෙ.ව. 11:00
16-09-25
16-09-25
16-09-25
16-09-25
15-09-25
15-09-25
15-09-25
15-09-25
12-09-25
12-09-25
11-09-25
11-09-25
11-09-25
11-09-25
10-09-25
10-09-25
09-09-25
09-09-25
09-09-25
09-09-25
08-09-25
08-09-25
03-09-25
03-09-25