hit counter

2026 සැප්‍තැම්‍බර් මස 10 වන බ්‍රහස්පතින්දා

2024 මාර්තු 30, ප.ව. 2:46



සාරංග දිනක්ෂි දෙන්නගේ ආදරණීය පුංචි දුව තමයි සාරණ්‍යා.

ඉතින් සාරණ්‍ය ගොඩක් ආදරනීයයි.

හැමෝම කියන්නේ එයා සාරංග වගේමයි කියලා.

බොහෝ දෙනෙක් කියනවා තමන්ගේ ආදරේ ළමයි ඉස්සරහා පෙන්නන්න එපා කියලා.

අම්මා තාත්තා උණාම දරුවන්ට හොරෙන් ආදරය කරන්න ඕනි කියලා තමයි අපේ සමාජයේ නම් මතය තියන්නේ.

හැබැයි ඒක වෙනස් කියලා දිනක්ෂි සාරංග දෙන්නනම් එයාගේ ආදරණීය සාරංගට පෙන්නලා තියනවා.

ඉතින් බලන්න්කෝ ඒ ආදරේ.

දෙන්නා එක්ක කරන ලස්සනම නර්ථනය සාරණ්‍යා බලාගෙන ඉන්නෙ හරිම ආදරෙන්.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: