2024 මාර්තු 31, ප.ව. 1:21
උමාලි තිලකරත්න කියලා කියන්නේ ලංකාවේ රංගන ක්ෂේත්‍රය තුල සිටින අති දක්ෂ නිලියක්.
හැකියාවන් රැසකගෙන් පිරිපුන් නිලියක් තමයි ඇය.
ඒ වගේම ඇය ඉතාමත් නිහතමානී සොදුරු හදවතක් තියෙන අහිංසක යුවතියක් බව හැමෝම දන්නා කරුණක්.
ලංකාවේ ප්‍රේක්ෂකයින් ඇයට බොහෝ සේ ආදරය කරනවා.
උමාලි කාලයක් පුරාවටම නිහඩව තමයි හිටියේ.
පළමු විවාහයෙන් වෙන්වීමත් සමග උමාලි ඉතාමත් නිහඩව තනිවම ජීවිතය ගත කරා.
ඇය තවමත් මේ ක්ෂේත්‍රය තුල ඉන්න ජනප්‍රියම චරිතයක්.
ඉතින් බොහෝ දෙනෙකුට තිබුණු ප්‍රශ්නයක් තමයි උමාලිට මොකද වෙන්නේ කියලා.
කොහොම හරි උමාලි තිලකරත්න විවාහා ගිවිසගෙන තියෙනවා.
හැමෝම හිතුවා ගෙවින් – උමාලි දෙන්නත් එක්ක ප්‍රේම චාරිකාවක් පටන් අරන් බව.
බොහෝ අය සුබපැතුම් එක්කාසු කර තිබුණා වගේම වයස් පරතරය වැනි කාරණා මත එය විවේචනය කරන්නත් පිරිසක් කටයුතු කර තිබුණා.
මේ දෙන්නා අතර ආදර සම්බන්ධතාවයක් තියනවාද? විවාහ ගිවිසගෙනද?
ගොඩක් දෙනෙක් ඒ දේවල් ගැන කතා බහ කළා.
මේ බලන්නකෝ ඉතින් මේ කතා හැම දෙයක්ම මැද්දේ ඒ දෙන්නා තවත් ඡායාරූප පෙළක් සමාජ මාධ්‍යට එකතු කරලා තිබුණා.





2026 ජනවාරි 01, පෙ.ව. 12:23
2026 ජනවාරි 01, පෙ.ව. 12:07
2026 ජනවාරි 01, පෙ.ව. 12:04
2025 දෙසැම්‍බර් 31, පෙ.ව. 12:12
2025 දෙසැම්‍බර් 30, පෙ.ව. 10:45
01-01-26
01-01-26
01-01-26
01-01-26
01-01-26
01-01-26
01-01-26
01-01-26
01-01-26
01-01-26
31-12-25
31-12-25
31-12-25
31-12-25
31-12-25
31-12-25
31-12-25
31-12-25
31-12-25
31-12-25
31-12-25
31-12-25
31-12-25
31-12-25