2024 අප්‍රේල් 01, පෙ.ව. 8:05
උත්සව සමයේ දී කිසිදු හිඟයකින් තොරව කුකුළු මස් හා බිත්තර වෙළෙඳපළට සැපයීමට පියවර ගන්නා බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළා.
ඒ මහතා මේ බව සඳහන් කළේ නිවේදනයක් නිකුත් කරමින්.
ඒ අනුව අවම මිලකට කුකුළු මස් හා බිත්තර ලබා ගැනීමට පාරිභෝගිකයින්ට අවස්ථාව ලැබෙනු ඇත.
කෙසේ වෙතත්, බිත්තර මිල අඩු වුව ද වෙළඳ පොළේ කුකුලු මස් මිල යළිත් වරක් ඉහළ ගොස් ඇති බව වාර්තා වෙනවා.
2025 දෙසැම්‍බර් 16, ප.ව. 12:39
2025 දෙසැම්‍බර් 16, පෙ.ව. 9:56
2025 දෙසැම්‍බර් 15, ප.ව. 1:47
2025 දෙසැම්‍බර් 15, ප.ව. 1:44
2025 දෙසැම්‍බර් 15, ප.ව. 12:12
16-12-25
16-12-25
16-12-25
16-12-25
16-12-25
16-12-25
16-12-25
16-12-25
16-12-25
16-12-25
15-12-25
15-12-25
15-12-25
15-12-25
15-12-25
15-12-25
15-12-25
15-12-25
15-12-25
15-12-25
15-12-25
15-12-25
15-12-25
15-12-25