2024 අප්‍රේල් 01, පෙ.ව. 8:05
උත්සව සමයේ දී කිසිදු හිඟයකින් තොරව කුකුළු මස් හා බිත්තර වෙළෙඳපළට සැපයීමට පියවර ගන්නා බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළා.
ඒ මහතා මේ බව සඳහන් කළේ නිවේදනයක් නිකුත් කරමින්.
ඒ අනුව අවම මිලකට කුකුළු මස් හා බිත්තර ලබා ගැනීමට පාරිභෝගිකයින්ට අවස්ථාව ලැබෙනු ඇත.
කෙසේ වෙතත්, බිත්තර මිල අඩු වුව ද වෙළඳ පොළේ කුකුලු මස් මිල යළිත් වරක් ඉහළ ගොස් ඇති බව වාර්තා වෙනවා.
2026 සැප්තැම්බර් 12, ප.ව. 2:11
2026 සැප්තැම්බර් 11, පෙ.ව. 11:36
2026 සැප්තැම්බර් 11, පෙ.ව. 10:33
2026 සැප්තැම්බර් 10, ප.ව. 2:37
2026 සැප්තැම්බර් 10, ප.ව. 12:01
13-09-26
13-09-26
13-09-26
13-09-26
13-09-26
13-09-26
12-09-26
12-09-26
12-09-26
12-09-26
12-09-26
12-09-26
12-09-26
12-09-26
12-09-26
12-09-26
12-09-26
12-09-26
11-09-26
11-09-26
11-09-26
11-09-26
11-09-26
11-09-26