hit counter

2026 සැප්‍තැම්‍බර් මස 06 වන ඉරිදා

2024 අප්‍රේල් 04, පෙ.ව. 7:20


පොහොට්ටුවේ ප්‍රබලයෙක් ජීවිතක්ෂයට

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අනුරාධපුරය දිස්ත්‍රික්  පාර්ලිමේන්තු මන්ත්‍රී හා දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපති කේ. එච්. නන්දසේන මහතා හදිසි රෝගී තත්ත්වයකින් අභාවප්‍රාප්ත වී තිබෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: