hit counter

2026 ඔක්‍තෝබර් මස 26 වන සඳුදා

2024 අප්‍රේල් 10, පෙ.ව. 12:04



ඊයේ (09) සවස අඩ සඳ දිස් වූ බැවින් ශ්‍රී ලාංකික මුස්ලිම්වරුන් රාමසාන් උත්සවය අප්‍රේල් 10 බදාදා එනම් හෙට දින සමරනු ලබන බවට දැනුම් දී තිබෙනවා.

කෙසේ වෙතත්, මෙය මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව, සමස්ත ලංකා ජමියතුල් උලමා සහ කොළඹ මහා පල්ලිය ඒකමතිකව ප්‍රකාශ කර තිබෙනවා.

එම නිවේදනය පහතින්,





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: