hit counter

2026 පෙබරවාරි මස 04 වන බදාදා

2024 අප්‍රේල් 18, ප.ව. 3:53



ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (18) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 296.90ක් ලෙස සහ විකුණුම් මිල රු. 306.41 ක් ලෙස පහළ ගොස් තිබෙනවා.

අද දින ප්‍රධාන වානිජ බැංකු කිහිපයක විනිමය අනුපාතික පිරික්සීමේ දී ඩොලරයේ ගැනුම් සහ විකුණුම් මිල ගණන් සටහන් වී තිබුණේ පහත ආකාරයෙනි.

මහජන බැංකුව – රු. 296.40 – රු. 306.44

කොමර්ෂල් බැංකුවේ – රු. 296.20 – රු. 305.50

හැටන් නැෂනල් බැංකුව (HNB) – රු. 297.00 – රු. 305.00

සෙලාන් බැංකුව – රු. 295.00 – රු. 305.50

ඩී.එෆ්.සී.සී. (DFCC) – රු.296.00 – රු. 308.00

එන්.ඩී.බී. (NDB) – රු. 294.50 – රු. 305.50

අමානා බැංකුව – රු. 299.75 – රු.305.25

ලංකා බැංකුව – රු. 299.75 – රු. 305.25





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: