2024 අප්‍රේල් 23, පෙ.ව. 12:06
අප්‍රේල් 21 ගැන ලංකාවට තුළ මේ වන විට එකතරා මතවාදයක් ගොඩනැගී තිබෙනවා.
ඒ, අප්‍රේල් 21 ලංකාවට අපල ගෙන දෙන දිනයක් ලෙස බොහෝදෙනෙක් හඳුන්වනු ලැබීමයි.
ඊට හේතු වී ඇත්තේ ,මෙම දිනය තුළ ලංකාවේ අවස්ථා කිහිපයකදීම ව්‍යසනකාරී වාතාවරණයන් ගොඩනැගීමයි.
ඒ, අනුව කුරිරු පාස්කු ප්‍රහාරය ද සිදු වූයේ ද 2019 අප්‍රේල් (21) වන අතර ඊයේ (21) දිනට ඊට වසර 5ක් සම්පූර්ණ වුණා. එහිදී ජීවිත 269ක් අහිමි වූ අතර පන්සියයකට අධික පිරිසක් තුවාල ලැබුවා.
එලෙස පාස්කු ප්‍රහාරයට වසර 5ක් සම්පූර්ණ වීමත් සමඟ ම 2024.04 21 වන දිනයේ ෆොක්ස්හිල් මෝටර් රථ තරගාවලියේදී සිදු වූ බිහිසුණු අනතුරෙන් 21 දෙනෙකු තුවාල ලබා 07 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.
මේ අතර 1987 අප්‍රේල් 21 වැනි දිනද මේ ආකාරයේම බෝම්බ ප්‍රහාරයක් පිටකොටුවේදී සිදුවූ අතර ඉන් පුද්ගලයන් 113 දෙනෙක් ජීවිතක්ෂයට පත් වුණා.
2026 ජනවාරි 12, ප.ව. 5:48
2026 ජනවාරි 12, ප.ව. 12:46
2026 ජනවාරි 12, ප.ව. 12:31
2026 ජනවාරි 12, ප.ව. 12:15
2026 ජනවාරි 12, පෙ.ව. 11:46
12-01-26
12-01-26
12-01-26
12-01-26
12-01-26
12-01-26
12-01-26
12-01-26
12-01-26
12-01-26
12-01-26
12-01-26
12-01-26
12-01-26
12-01-26
12-01-26
12-01-26
12-01-26
12-01-26
12-01-26
12-01-26
12-01-26
12-01-26
12-01-26