2024 අප්‍රේල් 30, ප.ව. 8:02
ඔහු අපේ රටේ සුප්‍රකට සංගීත ශිල්පියෙක්.
දරුවන්ට ක්‍රමිකව සංගීතය කියා දෙන්නට ඔහු දැරූ මහන්සියේ එක් ප්‍රතිඵලයක් ලෙස “එරන්දතී” කලායතනයද පෙන්වා දෙන්න පුළුවන්.
එහි නිර්මාතෘවරයා වූ ආචාර්ය ප්‍රේමදාස මුදුන්කොටුව ශූරින් ඊයේ අප අතරින් වෙන්වුණා.
ප්‍රවීණ සංගීතවේදී ආචාර්ය ප්‍රේමදාස මුදුන් කොටුව මහතාගේ අවසන් කටයුතු අද පස්වරුවේ බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදු කෙරුණා.
බොරැල්ල ජයරත්න මල්ශාලාවේ සිට බොරැල්ල පොදු සුසාන භූමිය වෙත රැගෙන ආ දේහය අද පස්වරුවේ ආදාහන කටයුතු කලාකරුවන් ඇතුළු විශාල පිරිසකගේ සහභාගිත්වයෙන්.
ප්‍රවීණ සංගීතවේදී ආචාර්ය ප්‍රේමදාස මුදුන් කොටුව මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට සමිතාගේ හිටපු ස්වාමිපුරුෂයා වන අතුල අධිකාරි මෙසේ අදහස් දක්වා සිටියා.
2026 සැප්තැම්බර් 19, පෙ.ව. 12:18
2026 සැප්තැම්බර් 18, ප.ව. 2:56
2026 සැප්තැම්බර් 18, පෙ.ව. 12:19
2026 සැප්තැම්බර් 18, පෙ.ව. 12:06
2026 සැප්තැම්බර් 17, පෙ.ව. 11:45
19-09-26
19-09-26
19-09-26
19-09-26
19-09-26
19-09-26
19-09-26
19-09-26
18-09-26
18-09-26
18-09-26
18-09-26
18-09-26
18-09-26
18-09-26
18-09-26
18-09-26
18-09-26
18-09-26
18-09-26
18-09-26
18-09-26
17-09-26
17-09-26