2024 මැයි 03, පෙ.ව. 12:05
දිවයිනේ සියලුම පාසල්වල පළමු වාරයේ දෙවන අදියර අප්‍රේල් මස (24) වනදා සිට අද (03) වනදා දක්වා ක්‍රියාත්මක වෙනවා.
ඒ අනුව සියලුම පාසල්වලට අද (03) දින නිවාඩු ලබාදීමට නියමිත අතර අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය මැයි (06) වනදා සිට මැයි (15) වනදා දක්වා පැවැත්වීමට නියමිතව ඇත.
අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයෙන් පසු ආරම්භ වන පළමු පාසල් වාරයේ තෙවන අදියර මැයි මස (20) වනදා සිට මැයි මස (31) වනදා දක්වා ක්‍රියාත්මක බව අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කරයි.
ඒ අනුව දෙවන පාසල් වාරය ජුනි මස (03) වනදා සිට අගෝස්තු මස (16) වනදා දක්වා ක්‍රියාත්මක කෙරෙයි.
2026 ඔක්‍තෝබර් 05, පෙ.ව. 12:19
2026 ඔක්‍තෝබර් 05, පෙ.ව. 12:16
2026 ඔක්‍තෝබර් 05, පෙ.ව. 12:14
2026 ඔක්‍තෝබර් 05, පෙ.ව. 12:11
2026 ඔක්‍තෝබර් 05, පෙ.ව. 12:11
05-10-26
05-10-26
05-10-26
05-10-26
05-10-26
05-10-26
05-10-26
05-10-26
05-10-26
05-10-26
05-10-26
05-10-26
04-10-26
04-10-26
04-10-26
04-10-26
04-10-26
04-10-26
04-10-26
04-10-26
04-10-26
04-10-26
04-10-26
04-10-26