2024 මැයි 11, පෙ.ව. 12:06
සබරගමුව විශ්වවිද්‍යාලයේ පරිපාලන දුර්වලතා සහ අක්‍රමිකතා රැසක් කෝප් කමිටුවේදී අනාවරණය වී තිබෙනවා.
ඒ අනුව මෙම අක්‍රමිකතා සම්බන්ධයෙන් පරීක්ෂා කර බලා කඩිනමින් වාර්තාවක් සකස් කර කෝප් කමිටුවට ලබා දෙන ලෙසයි අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරියට නිර්දේශ කර ඇත්තේ.
අදාළ වාර්තාව ලබා දීමෙන් අනතුරුව මේ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබා දෙන බවද කෝප් කමිටුවේදී සඳහන් කර තිබෙනවා.
එමෙන්ම, නව වෛද්‍ය පීඨවල වර්තමාන ක්‍රියාකාරීත්වය පිළිබඳ කමිටුවේ අවධානය යොමු කර ඇති බව සඳහන්.
මීට අමතරව, පුස්තකාල ගොඩනැගිල්ල ඉදිකිරීම සම්බන්ධයෙන් පවතින ගැටලු පිළිබඳවද මෙහිදී සාකච්ඡා කර තිබෙනවා.
2026 සැප්‍තැම්‍බර් 03, පෙ.ව. 12:32
2026 සැප්‍තැම්‍බර් 03, පෙ.ව. 12:30
2026 සැප්‍තැම්‍බර් 03, පෙ.ව. 12:25
2026 සැප්‍තැම්‍බර් 03, පෙ.ව. 12:23
2026 සැප්‍තැම්‍බර් 03, පෙ.ව. 12:17
26-08-26
26-08-26
25-08-26
25-08-26
24-08-26
24-08-26
24-08-26
24-08-26
24-08-26
24-08-26
18-08-26
18-08-26
17-08-26
17-08-26
16-08-26
16-08-26
12-08-26
12-08-26
10-08-26
10-08-26
08-08-26
08-08-26
07-08-26
07-08-26