2024 මැයි 19, පෙ.ව. 12:04
දූෂණ වංචා අවම කිරීම වෙනුවෙන් තාක්ෂණය සහ මාර්ගස්ථ ක්‍රම මඟින් ගනුදෙනු සිදු කරන සාර්ථක වැඩපිළිවෙලක් ආරම්භ කිරීමට කටයුතු යොදා තිබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මහතා පවසනවා.
ඔහු මේ බව කියා සිටියේ ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින්.
වැටුප් වැඩි කිරීම ඇතුළු විවිධ ඉල්ලීම් සිදුකරන රාජ්‍ය සේවකයන් තම යුතුකම ද නිසි ලෙස ජනතාවට ඉටුකළ යුතු බවත් දේශපාලන තන්ත්‍රය මඟින් සිදු කළ හැකි වන්නේ ප්‍රතිපත්ති සම්පාදනය පමණක් බවත් ඔහු එහිදී පෙන්වා දුන්නා.
එමෙන්ම රාජ්‍ය යාන්ත්‍රණය කාර්යක්ෂම කිරීම සඳහා පහසුකම් ලබාදිය යුතු අතර පුරප්පාඩු පවතින තනතුරු සඳහා පත්කිරීම් සිදුකළ යුතු බවද මන්ත්‍රීවරයා මෙහිදී පැවසුවා.
2026 මාර්තු 19, පෙ.ව. 12:30
2026 මාර්තු 19, පෙ.ව. 12:19
2026 මාර්තු 19, පෙ.ව. 12:18
2026 මාර්තු 19, පෙ.ව. 12:15
2026 මාර්තු 19, පෙ.ව. 12:13
19-03-26
19-03-26
19-03-26
19-03-26
19-03-26
19-03-26
19-03-26
19-03-26
18-03-26
18-03-26
18-03-26
18-03-26
18-03-26
18-03-26
17-03-26
17-03-26
17-03-26
17-03-26
17-03-26
17-03-26
17-03-26
17-03-26
17-03-26
17-03-26