hit counter

2026 අප්‍රේල් මස 14 වන අඟහරුවාදා

2024 මැයි 21, ප.ව. 2:37


හෙටත් පාසල් නිවාඩුද? විශේෂ දැනුම්දීම මෙන්න

දිවයිනේ සියලුම පාසල්වලට හෙට (22) දින නිවාඩු දෙන බව සමාජ මාධ්‍ය ජාල හරහා ප්‍රචාරය වන නිවේදනය අසත්‍ය බව අධ්‍යාපන අමාත්‍යාංශය දන්වා තිබෙනවා.

එබැවින්, හෙට දින දිවයිනේ සියලුම පාසල් පැවැත්වෙන බව අධ්‍යාපන අමාතාංශය නිවේදනය කරයි.

එසේම පවත්නා තත්ත්වය මත අවස්ථානුකූලව තීරණ ගැනීමේ බලය පළාත් අධ්‍යාපන ලේකම්වරුන් සහ පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් වෙත පවතින බව ද අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: