2024 මැයි 30, ප.ව. 5:00
නාය යෑමේ අධි අවධානම් ස්ථාන වල පාසල් 300ක් පිහිටා ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ නාය යෑම් පරීක්ෂණ සහ අවදානම් කළමනාකරණ ඒකකයේ ජේෂ්ඨ භූ විද්‍යාඥ ගාමිණී ජයතිස්ස පවසයි.
එම පාසල් ගොඩනැගිලි පිහිටි ප්‍රදේශ වල අවධානම අවම කිරීම සඳහා මේ වන විට පියවර ගනිමින් සිටින බවයි ඔහු සඳහන් කළේ.
මේ අතර දිවයින පුරා අධි අවධානම් ප්‍රදේශ වල පවුල් 14000ක් ජීවත් වන බවත් ඔහු වැඩිදුරටත් පැවසුවා.
2026 ජූනි 10, පෙ.ව. 12:20
2026 ජූනි 10, පෙ.ව. 12:18
2026 ජූනි 10, පෙ.ව. 12:18
2026 ජූනි 10, පෙ.ව. 12:17
2026 ජූනි 10, පෙ.ව. 12:13
10-06-26
10-06-26
10-06-26
10-06-26
10-06-26
10-06-26
10-06-26
10-06-26
10-06-26
10-06-26
10-06-26
10-06-26
09-06-26
09-06-26
09-06-26
09-06-26
09-06-26
09-06-26
09-06-26
09-06-26
09-06-26
09-06-26
09-06-26
09-06-26