hit counter

2026 ජූනි මස 04 වන බ්‍රහස්පතින්දා

2024 ජූනි 06, ප.ව. 4:14


පූජ්‍ය බලංගොඩ කස්සප හිමි හිදිසියේම අත්අඩංගුවට

අද (06) දහවල් පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් තලංගම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ යෝජිත විදුලි පනතට එරෙහිව විරෝධතා පුවරුවක් රැගෙන පාර්ලිමේන්තුව අසල උපවාසයක නිරතවෙමින් සිටියදී.

උන්වහන්සේ උපවාසය ආරම්භ කර මිනිත්තු 10කට පමණ පසුව තලංගම පොලිස් නිලධාරීන් පැමිණ මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුනේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: