hit counter

2025 ජූලි මස 04 වන සිකුරාදා

2022 ජූනි 26, ප.ව. 4:34



අරගල භූමියේ දැන් සිටින්නේ තක්කඩියන් කුඩුකාරයන් බවට විමල් වීරවංශ මහතා පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශයට පිළිතුරු ලබා දීමට ප්‍රවීණ නිළි දමිතා අබේරත්න මහත්මිය පසුගියදා කටයුතු කළා.

එහිදී ඇය කියා සිටියේ ජනාධිපතිවරයාට වහාම ඉල්ලා අස්වන ලෙසත්, ජනාධිපතිවරයා සාර්ථක වන තෙක් රටේ ජනතාවට බලා සිටිය නොහැකි බවත්ය.

මෙම අරගලයට දැන් සිටින නායකයින්ට කරදරයක් බවත් එය අප සැම දන්නා කරුණක් බවත් ඇය සඳහන් කළා.