hit counter

2026 අප්‍රේල් මස 26 වන ඉරිදා

2022 ජූනි 26, ප.ව. 4:34



අරගල භූමියේ දැන් සිටින්නේ තක්කඩියන් කුඩුකාරයන් බවට විමල් වීරවංශ මහතා පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශයට පිළිතුරු ලබා දීමට ප්‍රවීණ නිළි දමිතා අබේරත්න මහත්මිය පසුගියදා කටයුතු කළා.

එහිදී ඇය කියා සිටියේ ජනාධිපතිවරයාට වහාම ඉල්ලා අස්වන ලෙසත්, ජනාධිපතිවරයා සාර්ථක වන තෙක් රටේ ජනතාවට බලා සිටිය නොහැකි බවත්ය.

මෙම අරගලයට දැන් සිටින නායකයින්ට කරදරයක් බවත් එය අප සැම දන්නා කරුණක් බවත් ඇය සඳහන් කළා.