hit counter

2025 ජූලි මස 03 වන බ්‍රහස්පතින්දා

2024 ජූනි 28, ප.ව. 2:34



ත්‍රස්‌ත විමර්ශන කොට්ඨාසය විසින් ‘මගෙන් රටට’ සංවිධානයේ සභාපති සංජය මහවත්ත ඊයේ (27) රාත්‍රියේ දී අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙනවා.

නීති විරෝධී වත්කම් සම්බන්ධයෙන් නිරූපිකාවක් වන පියුමි හංසමාලිට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පවත්වනු ලබන පරීක්ෂණයට අදාළ පැමිණිල්ල කරන ලද්දේ ද සංජය මහවත්ත විසින්.

කෙසේවෙතත් මොහු අත්අඩංගුවට ගෙන තිබුණේ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන්ට අසත්‍ය චෝදනා එල්ල කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් බව වාර්තා වෙනවා.

පියුමි හංසමාලි, සංජය මහවත්ත අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් සිය මුහුණුපොතේ ස්ටෝරියක් දමා තිබෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: