2024 ජූලි 04, පෙ.ව. 12:02
ඇතැම් පුද්ගලයෝ පාසල් වසා දමමින් වෘත්තීය අයිතිවාසිකම් ඉල්ලා සිටිය ද අවුරුදු ගණනාවක් යුද්ධ කළ එල්.ටී.ටී.ඊ. නායක වේළුපිල්ලේ ප්‍රභාකරන් කිසිදු දිනෙක පාසලක් වසා දැමීමට ඉඩ නොදුන් බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.
ප්‍රභාකරන් කිසිදු විභාගයක් කඩාකප්පල් නොකළ බව පැවැසූ ඇමැතිවරයා, වෘත්තීය සමිති ඊට එහා ගොස් අනාගත පරපුර උකස් කර වෘත්තීය අයිතිවාසිකම් දිනා ගැනීමට උත්සාහ කරන බව සඳහන් කළා.
වෘත්තීය අයිතිවාසිකම් දිනා ගැනීම පිළිබඳව ගැටලුවක් නොමැති නමුත් අනාගත පරපුර උකස් කර වෘත්තීය අයිතිවාසිකම් දිනා ගැනීමට ඉඩ දිය නොහැකි බව ද හෙතෙම ප්‍රකාශ කළා.
කෘත්‍රිම බුද්ධිය ආශ්‍රිත ශිෂ්‍ය සමාජ වැඩසටහන ආරම්භ කිරීම වෙනුවෙන් අරලියගහ මන්දිරයේ පැවති උත්සවය අමතමින් අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මේ බව කියා සිටියා.
2026 අගෝස්‍තු 10, පෙ.ව. 11:03
2026 අගෝස්‍තු 10, පෙ.ව. 10:21
2026 අගෝස්‍තු 10, පෙ.ව. 9:55
2026 අගෝස්‍තු 10, පෙ.ව. 9:48
2026 අගෝස්‍තු 10, පෙ.ව. 9:41
10-08-26
10-08-26
10-08-26
10-08-26
10-08-26
10-08-26
10-08-26
10-08-26
10-08-26
10-08-26
10-08-26
10-08-26
10-08-26
10-08-26
10-08-26
10-08-26
09-08-26
09-08-26
09-08-26
09-08-26
09-08-26
09-08-26
09-08-26
09-08-26