hit counter

2024 දෙසැම්‍බර් මස 21 වන සෙනසුරාදා

2024 ජූලි 05, පෙ.ව. 12:01



මේ මාසය ආරම්භයේදීම ගුරු විදුහල්පති වෘත්තීය සමිති විශේෂ දැනුම්දීමක් සිදු කරනු ලැබුවා.

ඒ තම ඉල්ලීම් ලැබෙන තුරු සටන අත්නොහරින බවයි.

එමෙන්ම ඔවුන් සඳහන් කළේ පසුගිය දින කිහිපයේ පැවති උද්ඝෝෂණය පාසල් වේලාවෙන් පසුව පාසල් ඉදිරිපිට සිදුකළ ද තම ඉල්ලීම් සම්බන්ධයෙන් අවධානය යොමු නොකළහොත් පාසල් වේලාව තුළ උද්ඝෝෂණ සිදුකිරීමට කටයුතු කරන බවයි.

ඒ අනුව අද (05) දිනයේ සියලු වෘත්තීය සමිති කොළඹට කැඳවා ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව ඔවුන් පවසන අතර ඒ සම්බන්ධයෙන් ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් ඊයේ (04) දිනයේ මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ මෙවැන්නක්.  





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: