2024 ජූලි 06, පෙ.ව. 12:02
2023 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ සෞන්දර්ය විෂයට අදාළ ප්‍රායෝගික පරීක්ෂණ අගෝස්තු මස 9 වන දින සිට ආරම්භ වන බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.
අපේක්ෂකයින් 169,007 දෙනෙකු සඳහා එම ප්‍රායෝගික පරීක්ෂණ අගෝස්තු මස 19 වනදා දක්වා පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළා.
සෞන්දර්ය විෂයෙහි අවසන් ප්‍රතිඵල නිර්ණය කිරීම සඳහා ලිඛිත පරීක්ෂණ සහ ප්‍රායෝගික පරීක්ෂණ යන කොටස් දෙකෙහිම ලකුණු උපයෝගි කර ගන්නා බැවින් ඒ සඳහා පෙනී සිටීම අනිවාර්යය වන බව විභාග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දැනුම්දී තිබෙනවා.
කොටස් දෙකටම පෙනී නොසිටින අපේක්ෂකයින් සඳහා එම විෂයට අදාළ ප්‍රතිඵල ලබාදීම සිදු නොකරන බවද විභාග දෙපාර්තමේන්තුව දැනුම්දී තිබෙනවා.
2025 ජූලි 06, පෙ.ව. 12:30
2025 ජූලි 06, පෙ.ව. 12:23
2025 ජූලි 06, පෙ.ව. 12:18
2025 ජූලි 06, පෙ.ව. 12:15
2025 ජූලි 06, පෙ.ව. 12:12
06-07-25
06-07-25
06-07-25
06-07-25
06-07-25
06-07-25
06-07-25
06-07-25
05-07-25
05-07-25
05-07-25
05-07-25
05-07-25
05-07-25
05-07-25
05-07-25
05-07-25
05-07-25
05-07-25
05-07-25
05-07-25
05-07-25
04-07-25
04-07-25