2024 ජූලි 09, පෙ.ව. 12:02
ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය මහතා පවසා සිටියේ මේ මොහොතේ රජයේ සේවක වැටුප් වැඩි කලොත් එසේ වැඩි කල මුදල ලබාදීම සඳහා මුදල් අච්චු ගැසීමට සිදුවන බවයි.
ඔහු මේ බව සඳහන් කළේ කොළඹ පැවති මාධ්‍ය හමුවක් අමතමින්.
අළුත් මුදල් අච්චුගැසීමක් සිදුකළ හොත්, උද්දමනය වැඩිවී නැවත වතාවක් භාණ්ඩ මිල ඉහල යනු ඇති බවත් එම නිසා වැටුප් ඉහළ දැමීම ඵලක් නොවනු ඇති බවත් ඔහු වැඩිදුරටත් පවසයි.
රත්නප්‍රිය මහතා වැඩිදුරටත් පවසා සිටියේ මුදල් අච්චු ගසා හෝ වැටුප් වැඩි කිරීමක් සිදු කළ යුතු නම්, එය නොපැකිලව දැනුම්දෙනා ලෙස තමා වැඩ වර්ජන කැදවන වෘත්තීය සංගම් වලින් ඉල්ලා සිටිනා බවයි.
2025 මැයි 22, ප.ව. 1:15
2025 මැයි 21, ප.ව. 3:30
2025 මැයි 21, ප.ව. 12:30
2025 මැයි 20, ප.ව. 8:01
2025 මැයි 20, ප.ව. 6:18
04-09-26
04-09-26
01-09-26
01-09-26
31-08-26
31-08-26
31-08-26
31-08-26
30-08-26
30-08-26
28-08-26
28-08-26
23-08-26
23-08-26
22-08-26
22-08-26
21-08-26
21-08-26
14-08-26
14-08-26
12-08-26
12-08-26
11-08-26
11-08-26