hit counter

2026 මාර්තු මස 02 වන සඳුදා

2024 ජූලි 10, පෙ.ව. 12:04



අතුරුගිරියේ වෙඩිතැබීමෙන් තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන ගායන ශිල්පිණී කේ. සුජීවා පිළිබදව දයාන් විතාරණ ඔහුගේ මුහුණු පොතට සටහනක් එක් කර තිබෙනවා.

ඇයට සිදුකළ ශල්‍යකර්මයෙන් පසුව ඇය සුවය ලබමින් සිටින බවයි කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන පවසන්නේ.

මේ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන කේ. සුජීවා ගැන, දයාන් විතාරණ තැබූ සටහන.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: