hit counter

2026 ජනවාරි මස 27 වන අඟහරුවාදා

2024 ජූලි 16, ප.ව. 4:24



ආපනශාලා ආහාර මිල පහළ දැමීමට තීරණය කළ බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය පවසනවා.

විදුලි ගාස්තු පහළ දැමීම හේතුවෙන් ඔවුන් මේ තීරණය ගෙන තිබෙනවා.

ඒ අනුව ෆ්‍රයිඩ් රයිස්, කොත්තු සහ බත් මිල රුපියල් 25කින් අඩු කර තිබෙන බවයි වාර්තා වනවා.

පරාටා, බිත්තර රොටි ඇතුළු කෙටි ආහාර රුපියල් 10කින් අඩු කර තිබෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: