2024 ජූලි 16, ප.ව. 4:24
ආපනශාලා ආහාර මිල පහළ දැමීමට තීරණය කළ බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය පවසනවා.
විදුලි ගාස්තු පහළ දැමීම හේතුවෙන් ඔවුන් මේ තීරණය ගෙන තිබෙනවා.
ඒ අනුව ෆ්‍රයිඩ් රයිස්, කොත්තු සහ බත් මිල රුපියල් 25කින් අඩු කර තිබෙන බවයි වාර්තා වනවා.
පරාටා, බිත්තර රොටි ඇතුළු කෙටි ආහාර රුපියල් 10කින් අඩු කර තිබෙනවා.
2025 ජූලි 04, ප.ව. 3:22
2025 ජූලි 03, ප.ව. 1:56
2025 ජූලි 03, ප.ව. 12:24
2025 ජූනි 30, ප.ව. 3:41
2025 ජූනි 30, ප.ව. 12:52
07-07-25
07-07-25
07-07-25
07-07-25
05-07-25
05-07-25
04-07-25
04-07-25
04-07-25
04-07-25
04-07-25
04-07-25
04-07-25
04-07-25
03-07-25
03-07-25
03-07-25
03-07-25
02-07-25
02-07-25
02-07-25
02-07-25
02-07-25
02-07-25