2024 ජූලි 16, ප.ව. 4:24
ආපනශාලා ආහාර මිල පහළ දැමීමට තීරණය කළ බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය පවසනවා.
විදුලි ගාස්තු පහළ දැමීම හේතුවෙන් ඔවුන් මේ තීරණය ගෙන තිබෙනවා.
ඒ අනුව ෆ්රයිඩ් රයිස්, කොත්තු සහ බත් මිල රුපියල් 25කින් අඩු කර තිබෙන බවයි වාර්තා වනවා.
පරාටා, බිත්තර රොටි ඇතුළු කෙටි ආහාර රුපියල් 10කින් අඩු කර තිබෙනවා.
2026 නොවැම්බර් 07, ප.ව. 3:46
2026 නොවැම්බර් 06, පෙ.ව. 11:44
2026 නොවැම්බර් 06, පෙ.ව. 10:21
2026 නොවැම්බර් 05, පෙ.ව. 10:47
2026 නොවැම්බර් 04, ප.ව. 3:34
08-11-26
08-11-26
08-11-26
08-11-26
07-11-26
07-11-26
07-11-26
07-11-26
07-11-26
07-11-26
07-11-26
07-11-26
07-11-26
07-11-26
06-11-26
06-11-26
06-11-26
06-11-26
06-11-26
06-11-26
06-11-26
06-11-26
06-11-26
06-11-26