hit counter

2026 පෙබරවාරි මස 27 වන සිකුරාදා

2024 ජූලි 20, පෙ.ව. 12:02



අතුරුගිරියේදී වෙඩි වැදීමෙන් රෝහල් ගත කළ ක්ලබ් වසන්තගේ බිරිඳ ගැන පසුගිය දිනවල අසන්නට ලැබුණේ එතරම් සුබ පුවත් නම් නෙවෙයි.

ඒ එක්කම ඇය ගැන ඇසෙන නවතම පුවත තමයි මේ.

අතුරුගිරියේදී වෙඩි තබා ඝාතනය කෙරුණු ක්ලබ් වසන්තගේ බිරිඳ තවමත් කළුබෝවිල රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් පසු වෙනවා.

ඇයගේ තත්ත්වය මේ වන විට යහපත් මට්ටමට පැමිණ ඇති බවයි රෝහල් ආරංචි මාර්ග පවසන්නේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: