2024 ජූලි 27, පෙ.ව. 12:04
පසුගිය දවස්වල රියදුරු බලපත්‍රයක් ලබාගන්න ගොඩක් මහන්සි වෙන්න වුණා නේ.
ඉතින් ඇයි තාක්ෂණය මේ තරම් දියුණු කාලෙකත්, අපි තවමත් මේ වගේ දේවල්වලට දුක් විඳින්නේ?
ඒත් දැන් ඒකට විසඳුමක් තියනවා.
මේ කියන්න යන්නේ අන්න ඒ ගැන කතාවයි.
රියැදුරු බලපත්‍රය “ඊ රියැදුරු බලපත්‍රයක්” බවට පත්කරන බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ රියැදුරු බලපත්‍ර මුද්‍රණාංශයේ නියෝජ්‍ය කොමසාරිස් සුරංගි පෙරේරා පවසනවා.
මේවන විට එම අයතනයේ මුද්‍රණ අංශය පැය 24ම ක්‍රියාතමක බවත්, තවත් ඉතිරි වී ඇත්තේ ලක්ෂ 2ක පමණ වන අතර මෙම හැදුනුම්පත් ප්‍රමාණය අගෝස්තු මස මැද වනවිට ලබාදීය හැකි බවයි ඇය සඳහන් කළේ.
සාමන්‍යය ක්‍රමයට යටතේ ඉල්ලුම් කරන හැදුනුම්පත් මාස 2ක් යටතේ තැපල් ක්‍රමය යටතේ එවන බවද ඇය පවසනවා.
හැදුම්පතෙහි අක්‍රමිකතා ඇති වුවහොත් අදාල දෙපාර්තමේන්තුව සම්බන්ධ කරගන්නා ලෙසයි මෙහිදී ඇය වැඩිදුරටත් පැවසුවේ.
2026 ජනවාරි 20, ප.ව. 7:47
2026 ජනවාරි 20, ප.ව. 6:55
2026 ජනවාරි 20, ප.ව. 6:50
2026 ජනවාරි 20, ප.ව. 6:43
2026 ජනවාරි 20, ප.ව. 6:41
20-01-26
20-01-26
20-01-26
20-01-26
20-01-26
20-01-26
20-01-26
20-01-26
20-01-26
20-01-26
20-01-26
20-01-26
20-01-26
20-01-26
20-01-26
20-01-26
20-01-26
20-01-26
20-01-26
20-01-26
19-01-26
19-01-26
19-01-26
19-01-26