2024 ජූලි 29, පෙ.ව. 12:05
හපුගල ජල ටැංකියේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට අද (29) දිනයේ ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා
ඒ අනුව අද (29) පෙරවරු 8 සිට හෙට (30) අලුයම 2 දක්වා පැය 18ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව සඳහන්.
බොපේ, පෝදදල, හපුගම, රත්ගම, බූස්ස ප්‍රදේශ වලට ජල සැපයුම අත්හිටුවනු ඇති.
2026 ජූනි 26, ප.ව. 5:12
2026 ජූනි 26, ප.ව. 5:10
2026 ජූනි 26, ප.ව. 4:56
2026 ජූනි 26, ප.ව. 4:17
2026 ජූනි 26, ප.ව. 3:42
26-06-26
26-06-26
26-06-26
26-06-26
26-06-26
26-06-26
26-06-26
26-06-26
26-06-26
26-06-26
26-06-26
26-06-26
26-06-26
26-06-26
25-06-26
25-06-26
25-06-26
25-06-26
25-06-26
25-06-26
25-06-26
25-06-26
25-06-26
25-06-26