2024 ජූලි 29, ප.ව. 6:24
            
ජනාධිපතිවරණ අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වීම නිසා අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වූ විජේදාස රාජපක්ෂ මහතා හෙබවූ අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ විශය පතය ජනාධිපතිවරයා යටතට පත්කර තිබෙනවා.
ජනාධිපති ලේකම් කාර්‍යාලය ආරංචි මාර්ග කියා සිටියේ ඉතා ඉක්මනින්ම එම විශය සදහා අමාත්‍යවරයෙකු පත්කරන බවයි.
ඒ සදහා අලුතෙන් ඇමතිවරයෙකු පත් නොකරණ අතර කැබිනට මණ්ඩලය නියෝජනය කරන ඇමතිවරයෙකු යටතටම එම විශය පැවරීමට නියමිත බවද ඉහත ආරංචි මාර්ග වැඩිදුරටත් කියා සිටියා.
                                                        2025 මැයි 22, ප.ව. 1:15
                                                        2025 මැයි 21, ප.ව. 3:30
                                                        2025 මැයි 21, ප.ව. 12:30
                                                        2025 මැයි 20, ප.ව. 8:01
                                                        2025 මැයි 20, ප.ව. 6:18
04-11-25
                                            04-11-25
04-11-25
                                            04-11-25
02-11-25
                                            02-11-25
02-11-25
                                            02-11-25
01-11-25
                                            01-11-25
01-11-25
                                            01-11-25
31-10-25
                                            31-10-25
31-10-25
                                            31-10-25
31-10-25
                                            31-10-25
30-10-25
                                            30-10-25
30-10-25
                                            30-10-25
29-10-25
                                            29-10-25