2024 අගෝස්‍තු 07, පෙ.ව. 12:08
බෙලරුස් රාජ්‍යයේ ගුවන් තොටුපලකදි අත්අඩංගුවට ගත් පාතාල කල්ලි නායක සුජීව රුවන් කුමාර නොහොත් ලොකු පැටී එරටදී බන්ධනාගාර ගත කර ඇති බවට වාර්තා වනවා.
එරට අධිකරණය ලබාදුන් නියෝගයක් මත ලොකු පැටී මාසයක කාලයක් බන්ධනාගාර ගත කර ඇති බවයි වාර්තා වුණේ.
අතුරුගිරියේ ටැටූ මධ්‍යස්ථානයක් විවෘත කිරීමේ අවස්ථාවට එක්ව සිටියදී ක්ලබ් වසන්ත ඝාතනය කිරීම මෙහෙයවීමට අදාළව ලොකු පැටීට චෝදනා එල්ල වනවා.
එමෙන්ම දකුණු පළාත කේන්‍ද්‍ර කර ගනිමින් සිදුවූ මනුෂ්‍ය ඝාතන රැසක් මෙහෙයවා ඇත්තේද ලොකු පැටී බවටයි පැවසෙන්නේ.
ලොකු පැටී දිවයිනට රැගෙන ඒම සදහා මෙරට ආරක්‍ෂක අංශ කටයුතු කරමින් සිටියදීයි එලෙස බන්ධනාගාරගත කර ඇත්තේ.
කෙසේවෙතත් එරට අධිකරණයෙන් ලබාදුන් දඩුවම අවසන්වීමෙන් පසුව ලොකු පැටී දිවයිනට රැගෙන ඒමට නියමිතව තිබෙනවා.
2026 ජනවාරි 01, පෙ.ව. 12:23
2026 ජනවාරි 01, පෙ.ව. 12:07
2026 ජනවාරි 01, පෙ.ව. 12:04
2025 දෙසැම්‍බර් 31, පෙ.ව. 12:12
2025 දෙසැම්‍බර් 30, පෙ.ව. 10:45
01-01-26
01-01-26
01-01-26
01-01-26
01-01-26
01-01-26
01-01-26
01-01-26
01-01-26
01-01-26
31-12-25
31-12-25
31-12-25
31-12-25
31-12-25
31-12-25
31-12-25
31-12-25
31-12-25
31-12-25
31-12-25
31-12-25
31-12-25
31-12-25