hit counter

2024 දෙසැම්‍බර් මස 23 වන සඳුදා

2024 සැප්‍තැම්‍බර් 02, ප.ව. 12:39



සමගි ජන බලවේග කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ සිදු කරන සාකච්ඡාවක වීඩියෝවක් සමාජ ජාල වල හුවමාරු වෙමින් පවතිනවා.

එහිදී ඔහු සාකච්ඡා කරන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට තීරුබදු රහිත වාහන බලපත්‍ර ලබා ගැනීම සම්බන්ධයෙනි.

එය මන්ත්‍රීවරුන්ට ලැබෙන එකම වරප්‍රසාදය බවත් ඒ සඳහා අත්සන් කරන තබන ලෙසත් හෙතෙම ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටී.

ඉතා සුහද ලෙස සිදුවන එම සාකච්ඡාවේදී ජනතා විමුක්ති පෙරමුණේ හිටපු හා දැනට සිටින මන්ත්‍රීවරුන්ගේ වැටුප් භාවිතා කරන ආකාරය සම්බන්ධයෙන්ද ඔහු අදහස් පල කර ඇත.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: