2024 සැප්‍තැම්‍බර් 03, පෙ.ව. 12:04
            
කුඩා දරුවන්ට රූපවාහිනී තිර නැරඹීමට කිසිසේත්ම ඉඩ ලබා නොදිය යුතු බව ස්වීඩනයේ මහජන සෞඛ්‍ය ඒජන්සිය පවසනවා.
වයස අවුරුදු දෙකට අඩු දරුවන් ඩිජිටල් මාධ්‍ය සහ රූපවාහිනියෙන් සම්පූර්ණයෙන්ම ඈත් කළ යුතු බවයි ඔවුන් පෙන්වාදෙන්නේ.
මීට අමතරව වයස අවුරුදු දෙකත් පහත් අතර ළමුන් දිනකට තිර කාලය උපරිම පැයකට සීමා කළ යුතු බව සඳහන් කරන එම ආයතනය වයස අවුරුදු හයේ සිට 12 දක්වා ළමුන්ට දිනකට පැයකට හෝ දෙකකට වඩා වැඩි කාලයක් රූපවාහිනී තිර මත නැරඹීමෙන් වැළකිය යුතු බවට නිර්දේශ කර තිබෙනවා.
ළමයින් නින්දට යාමට පෙර තිර භාවිතා නොකරන ලෙස සහ රාත්‍රියේ නිදන කාමරයෙන් පිටත දුරකථන සහ ටැබ්ලට් තබා ගන්නා ලෙසයි ස්වීඩනයේ මහජන සෞඛ්‍ය ඒජන්සිය සඳහන් කරන්නේ.
අධික තිර භාවිතය හේතුවෙන් දුර්වල නින්ද, මානසික අවපීඩනය සහ ශරීරයේ අතෘප්තියට හේතු විය හැකි බවද පෙන්නුම් කරන බව එම ආයතනය වැඩිදුරටත් පෙන්වාදී තිබෙනවා.
                                                        2025 නොවැම්‍බර් 04, පෙ.ව. 8:40
                                                        2025 නොවැම්‍බර් 04, පෙ.ව. 12:11
                                                        2025 නොවැම්‍බර් 04, පෙ.ව. 12:09
                                                        2025 නොවැම්‍බර් 04, පෙ.ව. 12:07
                                                        2025 නොවැම්‍බර් 04, පෙ.ව. 12:06
04-11-25
                                            04-11-25
04-11-25
                                            04-11-25
04-11-25
                                            04-11-25
04-11-25
                                            04-11-25
04-11-25
                                            04-11-25
04-11-25
                                            04-11-25
03-11-25
                                            03-11-25
03-11-25
                                            03-11-25
03-11-25
                                            03-11-25
03-11-25
                                            03-11-25
03-11-25
                                            03-11-25
02-11-25
                                            02-11-25