2024 සැප්‍තැම්‍බර් 07, පෙ.ව. 12:09
අද වෙනකොට ලංකාවේ බොහෝ දෙනෙක් කොරියානු භාෂා විභාගවලට මුහුණ දෙනවා.
ඒ බව ඔබ හොඳටම දන්නවා.
ඒ ලංකාවේ ආර්ථික තත්ත්වයත් සමගයි.
කොරියානු භාෂා පරීක්ෂණය (9-1 Point System Examination) අදාළ ප්‍රතිඵල ලබන 9 වැනිදා නිකුත් කෙරෙනු ඇත.
ඒ බව ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය විසින් නිවේදනය කළේ ය.
ඒ අනුව අදාළ ප්‍රතිඵල ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ නිල වෙබ් අඩවියට පිවිස බලාගත හැකි වේ.
කෙසේ වෙතත්, එයට අදාල අනෙකුත් පරීක්ෂණය මේ මස 18 වැනිදා සිට 20 වැනිදා දක්වා පැවැත් වේ.
එම නිවේදනය පහතින් දැක් වේ,

2026 සැප්‍තැම්‍බර් 16, ප.ව. 5:06
2026 සැප්‍තැම්‍බර් 16, ප.ව. 3:37
2026 සැප්‍තැම්‍බර් 16, ප.ව. 2:45
2026 සැප්‍තැම්‍බර් 16, ප.ව. 1:53
2026 සැප්‍තැම්‍බර් 16, ප.ව. 12:21
16-09-26
16-09-26
16-09-26
16-09-26
16-09-26
16-09-26
16-09-26
16-09-26
16-09-26
16-09-26
16-09-26
16-09-26
16-09-26
16-09-26
16-09-26
16-09-26
16-09-26
16-09-26
16-09-26
16-09-26
16-09-26
16-09-26
16-09-26
16-09-26