hit counter

2026 මැයි මස 07 වන බ්‍රහස්පතින්දා

2024 සැප්‍තැම්‍බර් 08, පෙ.ව. 12:06



මෙවර ජනාධිපතිවරණයට අදාළ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීමේ විශේෂ දිනය ලෙස අද (08) නම් කර තිබෙනවා.

නියෝජ්‍ය තැපැල්පති රාජිත කේ රණසිංහ මහතා පැවසුවේ ඒ අනුව පෙරවරු 08 සිට පස්වරු 06 දක්වා අදාළ කටයුතු සිදු කිරීමට සැලසුම් කර තිබෙනවා.

මේ හේතුවෙන් අදාළ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා භාර ගැනීම සඳහා අදාළ කාලය තුළ නිවෙස්වල රැදී සිටින ලෙසයි ඔහු ජනතාවගෙන් ඉල්ලීමක් කළේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: