2024 සැප්‍තැම්‍බර් 08, පෙ.ව. 12:04
ආදිවාසීන්ට විශේෂ හැඳුනුම්පත් නිකුත් කිරීමට වනජීවී දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා.
වැදි ජනයාට වනාන්තරවලට ඇතුළු වී වනයේ සම්පත්වලින් බාධාවකින් තොරව ජීවිකාව ගෙනයෑම පහසු කිරීම වෙනුවෙන් මෙම පියවර ගෙන ඇති බවයි වාර්තා වෙන්නේ.
වනජීවී දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පවසා සිටියේ මෙම ව්‍යාපෘතියේ පළමු අදියර යටතේ දඹාන සහ රතුගල ආදිවාසීන්ට හැඳුනුම්පත් ලැබීමට නියමිත බවයි.
ඒ රතුගල වැදි නායක සුදාවන්නිල ඇත්තෝ මානව හිමිකම් කොමිසමට ඉදිරිපත් කළ පෙත්සමකට පිළිතුරු ලබා දෙමින්.
වනජීවී දෙපාර්තමේන්තුවේ පවසන්නේ ආදිවාසී ප්‍රජා නායකයින් විසින් නිර්දේශ කරනු ලබන පුද්ගලයන්ට පමණක් මෙම විශේෂ හැඳුනුම්පත් හිමි වන බවයි.
2026 මැයි 02, පෙ.ව. 12:32
2026 මැයි 02, පෙ.ව. 12:27
2026 මැයි 02, පෙ.ව. 12:26
2026 මැයි 02, පෙ.ව. 12:24
2026 මැයි 02, පෙ.ව. 12:18
11-04-26
11-04-26
08-04-26
08-04-26
04-04-26
04-04-26
01-04-26
01-04-26
01-04-26
01-04-26
30-03-26
30-03-26
26-03-26
26-03-26
20-03-26
20-03-26
06-03-26
06-03-26
27-02-26
27-02-26
26-02-26
26-02-26
17-02-26
17-02-26