2026 ජූනි 30, ප.ව. 3:01
දිවයිනේ ප්‍රසිද්ධ ආහාර සැපයුම් සේවා ජාලයක් වන “මිස්ට කොත්තු” (Mr. Kottu) ව්‍යාපාරයේ හිමිකරු වන විරාජ් වික්‍රමනායක මහතා මහරගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇප මත මුදා හැර තිබෙනවා.
ඔහු සිය ආයතනයේ සේවකයන්ට පහර දෙන වීඩියෝ රැසක්ම සමාජ මාධ්‍යයේ ප්‍රචාරය වේ ඔහුට ලද පණිවුඩයක් මත අද (30දා) පෙරවරුවේ පොලිසියට භාරවී තිබූ අතර පසුව නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය විසින් රුපියල් ලක්ෂ 05 බැගින් වන පුද්ගල ඇප දෙකක් මත මුදා හැර තිබේ.
මෙම නඩු කටයුත්ත සමථ මණ්ඩලය වෙත ඉදිරිපත් කර ඇත.
2026 සැප්තැම්බර් 09, ප.ව. 6:21
2026 සැප්තැම්බර් 09, ප.ව. 4:23
2026 සැප්තැම්බර් 09, ප.ව. 2:33
2026 සැප්තැම්බර් 09, ප.ව. 2:12
2026 සැප්තැම්බර් 09, ප.ව. 1:58
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
08-09-26
08-09-26
08-09-26
08-09-26
08-09-26
08-09-26
08-09-26
08-09-26
08-09-26
08-09-26