2024 සැප්‍තැම්‍බර් 10, පෙ.ව. 12:05
            
මේ වන විට ජනාධිපතිවරණයේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීම 51%ක් අවසන් කර ඇත.
ඒ බව තැපැල් දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.
එහි නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ සදහන් කළේ මැතිවරණ කොමිෂන් සභාවේ ලියාපදිංචි සියලුම ඡන්දදායකයින් සඳහා නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීම සිදු කරන බවයි.
කෙසේ වෙතත්, පෙරේදා (08) මෙන්ම ලබන 14 වන සෙනසුරාදා නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීමේ විශේෂ දිනයක් ලෙස නම් කර තිබෙනවා.
මේ අතර, පෙරේදා (08) දින දමිල ප්‍රගතිශිලි සන්ධානය විසින් තලවකැලේ නගර සභා ක්‍රිඩාංගණයේ සජිත් ප්‍රේමදාසගේ ජයග්‍රහණය වෙනුවෙන් ජන රැළියක් සංවිධානය කර තිබුණේ ය.එහිදී සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළේ වතුකරයට වෙනම ගම් උදා සංකල්පයක් ආරම්භ කර වතු කම්කරුවන්ගේ නිවස ගැටළුවට විසදුම් ලබාදෙන බවයි.
එමෙන්ම, නුවරඑළිය දිස්ත්‍රික්කයේ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශ මට්ටමින් තරුණ ප්‍රජාව ඉලක්ක කර ගනිමින් කර්මාන්ත ශාලා පිහිටුවිමට පියවර ගන්නා බව ඒ මහතා පැවසීය.
                                                        2025 නොවැම්බර් 04, ප.ව. 2:50
                                                        2025 නොවැම්බර් 04, පෙ.ව. 8:40
                                                        2025 නොවැම්බර් 04, පෙ.ව. 12:11
                                                        2025 නොවැම්බර් 04, පෙ.ව. 12:09
                                                        2025 නොවැම්බර් 04, පෙ.ව. 12:07
04-11-25
                                            04-11-25
04-11-25
                                            04-11-25
04-11-25
                                            04-11-25
04-11-25
                                            04-11-25
04-11-25
                                            04-11-25
04-11-25
                                            04-11-25
03-11-25
                                            03-11-25
03-11-25
                                            03-11-25
03-11-25
                                            03-11-25
03-11-25
                                            03-11-25
03-11-25
                                            03-11-25
02-11-25
                                            02-11-25