hit counter

2024 සැප්‍තැම්‍බර් මස 19 වන බ්‍රහස්පතින්දා

2024 සැප්‍තැම්‍බර් 19, පෙ.ව. 12:40



ඒ ආදරය හරිම ලස්සනයි, ඒ විතරක් නෙවෙයි සමාජයෙන් මොන තරම් කතා කිව්වත් ඒ දෙන්නා හරිම ආදරණීය විදිහට මේ කියන්න යන්නේ..

ඒ දෙන්නාගේ ජීවිතයට තවත් සුවිශේෂී දවසක් ගැන කතාවක්..

අද ඇගේ උපන්දිනය, ඉතින් දිනේෂ් ඒ වෙනුවෙන් ඇයට ආදරණීය සුබපැතුමක් එක්කරන්න අමතක කරලා තිබුණේ නැහැ..

මේ බලන්නකෝ ඔහු රැන්ඩෙලාගේ උපන්දිනය වෙනුවෙන් ආදරණිය සටහනක් වගේම ආදරණීය ඡායාරූප පෙළක් එක්කරන්නත් අමතක කරලා තිබුණේ නැහැ..

“මා අතින් වැරදි කෝටියක් සිදුවූවත්…
කවම කවදාවත් ඔබෙන් එක වරදක්වත් මා හට සිදුවුනේ නෑ…
මගේ හුස්ම තියෙන තුරාවට කවම කවදාවත් මම ඔබව අමතක කරන්නේ නැහැ මගේ පණ…
මෙතෙක් කල් මා දරා සිටි ඔබට සුභම සුභ උපන්දිනයක් වේවා… ආදරෙයි මගේ හුස්ම තියෙන තුරා…”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: