2024 සැප්‍තැම්‍බර් 21, පෙ.ව. 12:04
ජනාධිපතිවරණය පැවැත්වෙන හෙට දිනයේ දී අද (21) දුම්රිය ධාවන කටයුතු සාමාන්‍ය පරිදි ම සිදුවන බව සඳහන් වනවා.
දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යධිකාරී ජේ.එන්. ඉඳිපොලගේ මහතාගෙන් කළ විමසීමකදීයි ඔහු එලෙස අදහස් දක්වා තිබුණේ.
ඒ අනුව, අද දිනයේ දී සුපුරුදු පරිදි සෙනසුරාදා දිනවලට ධාවනය කෙරෙන දුම්රියන් සියලුම දුම්රිය මාර්ගවලට අදාළව ඒ ආකාරයෙන්ම ධාවනය වීමට කටයුතු කරන බවයි ඒ මහතා වැඩිදුරටත් පවසා ඇත්තේ.
2026 සැප්‍තැම්‍බර් 23, ප.ව. 6:17
2026 සැප්‍තැම්‍බර් 23, ප.ව. 2:44
2026 සැප්‍තැම්‍බර් 23, ප.ව. 2:04
2026 සැප්‍තැම්‍බර් 23, පෙ.ව. 11:38
2026 සැප්‍තැම්‍බර් 23, පෙ.ව. 10:27
23-09-26
23-09-26
23-09-26
23-09-26
22-09-26
22-09-26
21-09-26
21-09-26
19-09-26
19-09-26
18-09-26
18-09-26
18-09-26
18-09-26
16-09-26
16-09-26
16-09-26
16-09-26
16-09-26
16-09-26
16-09-26
16-09-26
15-09-26
15-09-26