2024 සැප්‍තැම්‍බර් 21, පෙ.ව. 12:04
ජනාධිපතිවරණය පැවැත්වෙන හෙට දිනයේ දී අද (21) දුම්රිය ධාවන කටයුතු සාමාන්‍ය පරිදි ම සිදුවන බව සඳහන් වනවා.
දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යධිකාරී ජේ.එන්. ඉඳිපොලගේ මහතාගෙන් කළ විමසීමකදීයි ඔහු එලෙස අදහස් දක්වා තිබුණේ.
ඒ අනුව, අද දිනයේ දී සුපුරුදු පරිදි සෙනසුරාදා දිනවලට ධාවනය කෙරෙන දුම්රියන් සියලුම දුම්රිය මාර්ගවලට අදාළව ඒ ආකාරයෙන්ම ධාවනය වීමට කටයුතු කරන බවයි ඒ මහතා වැඩිදුරටත් පවසා ඇත්තේ.
2025 මැයි 23, පෙ.ව. 12:24
2025 මැයි 23, පෙ.ව. 12:20
2025 මැයි 23, පෙ.ව. 12:09
2025 මැයි 23, පෙ.ව. 12:09
2025 මැයි 23, පෙ.ව. 12:07
20-05-25
20-05-25
20-05-25
20-05-25
19-05-25
19-05-25
19-05-25
19-05-25
09-05-25
09-05-25
07-05-25
07-05-25
05-05-25
05-05-25
05-05-25
05-05-25
25-04-25
25-04-25
24-04-25
24-04-25
19-04-25
19-04-25
16-04-25
16-04-25