hit counter

2024 සැප්‍තැම්‍බර් මස 22 වන ඉරිදා

2024 සැප්‍තැම්‍බර් 22, පෙ.ව. 1:24


මොනරාගල නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය

මොනරාගල දිස්ත්‍රික්කයේ නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය නිකුත්වී ඇති අතර අනුර කුමාර දිසානායක මහතා ඡන්ද 14,050 ක් ලබා ඉදිරියෙන් පසුවෙයි.

සජිත් ප්‍රේමදාස මහතා – 5733
රනිල් වික්‍රමසිංහ මහතා – 3401
නාමල් රාජපක්ෂ මහතා – 470
දිලිත් ජයවීර මහතා – 89





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: